(අංජුල මහික වීරරත්න)
ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් ශ්‍රී ලංකාවේ ලොකුම හා ශක්තිමත්ම සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කරගනිමින් ආරම්භ කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ගණනාවක් මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ ගණනාවක් දැනටමත් තම සන්ධානයට සහයෝගය පළ කර ඇති බව අමාත්‍යවරයා කීය.
එමෙන්ම විවිධ පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් අම්බලන්තොට රැලියට ජුනි 8 වැනිදා සහභාගී වීමට නියමිතව ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු සන්ධාන හැදුවත් ඡන්දය දෙන්නෙ අපි
ලොකුම සන්ධානයක් හදල නෑ...හරිම දුකයි..හදල බලන්න ...ආස හිතෙයි ඡන්දේ ප්‍රථිපල එනකොට ....
රට කාපු හොරුන්ගේ සන්ධානය
ඔයාල ලොකුම සන්ධානය හදයි හැබැයි ඇමැතිතුමෝ ලොකුම බලේ තියෙන්නේ ජනතාව අතේ . ඒ නිසා ජනතාව තමයි කවද ඊළඟට බලයට පත්කරන්නේ කියල තීරණය කරන්නේ . ඔය චන්ඩි නොන්ඩි , හොර තක්කඩි එකෙක්වත් නැති නාමයෝජනා ලැයිස්තුවක් ඉදිරිපත්කරන්නේ කවුද අන්න ඒ අයව අපි පාර්ලිමේන්තු යවනවා . පුළුවනි නම් ඔය කියපු ආකාරයේ පිරිසිදු නාමයෝජනා ලැයිස්තුවක් ඉදිරිපත් කරලම පෙන්වන්න කෝ .
ත්‍රීවීල් වලින් එන කට්ටිය ලේලනඩ් බස් එකකට යන්තම් පුරවගන්න පුලුවන් වෙයි. ඕව හදන්නෙ මාලිමාවට එරෙහිව , අවසානයේ එක්වෙලා මාලිමාවට එරෙහිව ගල උඩ සටනට, මාලිමාවට ජය.!
අනේ හොදයි එක පාරටම සෙට් එකම නැතිවෙලා යනවා නම්
ආණ්ඩු මාරු වෙන කොට වාසි පැත්තට පනින රිලව් මුන්ට රට ගැන කිසිම කැක්කුමක් නැ සන්ධාන හදාගෙන ඡන්ද පස්සේ ගෙවල් වලට යන්න පුළුවන්
සන්ධානෙ හදාගෙන හිටියාම ඇති රටට කෙලවුනත් කමක්නැ. මොඩ රැල
ඔය කියන අහස් මාලිගාව මේ කපේදි නම් හැදෙන එකක් නොවෙයි. දවල් හීන දකිනවා...!
සංධාන හදාගන්නේ තමන්ගේ වාසියට ජනතාව විපක්ෂයේ ප්‍රධාන බලවේග දෙක සමග බහුතරයක් ඉන්නේ...!
මාලිමාවට ජයවේවා...!!
ලොකුම සන්ධානය තමයි රටේ ඉන්න මිනිස්සු ටික. ඒගොල්ලො සන්ධානගත වෙලා දැන් බොහෝ කල්.