ස්විස්ටර්ලන්තයේ ‘ඩී සුඩොට්ස්වයිස්‘ පුවත්පතේ ඡායාරූප ජනමාධ්‍යවේදීයකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික ශෂි සුබ්‍රමනියම්ගේ ප්‍රථම ඒක පුද්ගල ඡයාරූප ප්‍රදර්ශනය ස්විට්සර්ලන්තයේ ග්ලරූස් පර්යන්තයේ ලින්තරීනා එස් ජී යු හීදී පැවැත්වෙයි.
වීදී ඡායාරූපකරණය තේමා කර ගනිමින් මෙම ප්‍රදර්ශනයට ඡායාරූප 19ක් ඇතුළත් වෙයි. වීදී ඡයාරූපකරණය වර්තමානයේ ප්‍රචලිත ඡායාරූප කලාවක් වන අතර හෙන්රි කැටියේ බ්‍රෙසොන් ,රොබට් ප්‍රෑන්ක් ,ගැරී විනෝග්‍රෑන්ඩ්,බෘස් ඩේවිඩ්සන්,එලියොට් අර්විට් වැනි ඡායාරූප ශිල්පීන් මෙහි පුරෝගාමීයෝය.
ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන වැඩමුළුව සහ මාධ්‍ය හමුව පෙබරවාරී පළමුවැනිදා පැවැත්වේ.
ශෂි සුබ්‍රමනී මහතා වීදි ඡායාරූපකරණය පිළිබඳව පැයක සංවාදාත්මක සාකච්ඡාවකට එක් වීමට නියමිතය.ප්‍රදර්ශනය මැයි මස දක්වා පැවැත්වෙයි.
ශෂි සුබ්‍රමනියම් මහතා මෙරට පුවත්පත් කිහිපයක නිදහස් මාධ්‍යෙව්දීයකු ලෙසද සිරස රූපවාහිනියේ ප්‍රවෘත්ති නිශ්පාදකයකු ලෙසද කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලාංකිකයා ස්වීස් ගිහින් වැඩ පෙන්වයි
රසික Thursday, 29 January 2015 03:35 PM
ලංකාව පුංචි උනාට එහි මිනිසුන් ගේ වැඩ පුංචි නැහැ.. සුබපැතුම්. (නදී)