ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන්හි දේශපාලන රැකවරන ලබා සිටීන සුතාකරන් සිවගනාතූරෙයි නම් ශ‍්‍රි ලාංකිකයා හිසකෙස් වලින් වීනාඩි 23ක් ඵල්ලි සිටීමින් ලෝක වර්ථාවක් පිහිටවූ බව පුවත්පතක් වාරතා කර තිබිණි. නගරයේදි මාධ්‍යවේදින් වීශාල පිරිසක් ඉදිරියේ ඔහු මෙම නව ලෝක වර්ථාව පිහිටුවීය. ස්භාවීක ශාක වලින් සාදන ලද තේල් පමණක් හිසකෙස් සදහා පාවීචිචි කළ බවත් වේදනාව ඉවසා ගැනිමට හැකි වුයේ භාවනාව ප‍්‍රගූණ කළ නිසා බවත් වර්ථාව පිහිටුවීමෙන් පසු මාධ්‍යෙවේදීන් හමුවේ පැවසීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන් විසින් අපට නිරෝගී ශරීරයක් ලබාදී තියෙන්නේ මෙවැනි මැජික්පෙන්වමින් ලෝක වාර්ථාවල් පිහිටවන්න නොවෙයි. ශරීරයේ සියලු අවයවයන් ශරීරයට ඉතාවැදගත්. මෙයට පෙරද ලංකාවෙ අයෙක් පොලවයට වැලලෙමින් මැජික් පෙන්වන්න යාමෙන් මෙලොවෙන් සදහටම සමුගත් පුවතක් අසන්නට ලැබුණා. මෙවා දැකීමෙන් කුඩා දරැවන්ද එය අනුකරනය කිරීම සාමාන්‍යදෙයකි. කියන්නා කෙසේ කීවත්. අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය.
ඇත්තටම අගය කළ යුතු ලාංකිකයෙක්.භාවනාව ඔහුගෙන් අපට ගත හැකි හොඳම ආදර්ශයයි.
සුභපැතුම්.. දෙවි පියිටයි.