ශ්‍රී ලංකාවේ ඉවුම් පිහුම් ගැන බ්‍රිතාන්‍ය සුප්‍රසිද්ධ ස්කයි රූපවාහිනයේ කොටස් දහයකින් යුත් වැඩසටහනක් විකාශනය කරයි
ඊට ඉමහත් ප්‍රතිචාරයක් ලැබී ඇත මගේ ශ්‍රී ලංකාව නම්න් යුත් මේ වැඩ සටහන ඉදිරිපත් කරනුයේ ලෝක ප්‍රසිද්ධ සුප වේදීයෙකුවන පිටර් කුරුවිටයි
ලන්ඩනයේ උපන් කුරුවිට ශ්‍රී ලංකාවේ හැදි වැඩුණේය ආච්චි අම්මාගේ ඉවුම් පිවුම් වලින් කොළඹදී පන්නරය ලැබු ඔහු ඕස්ට්‍රේලියාවේ සාර්ථක අවන්හලක් පවත්වාගෙන යයි
ශ්‍රී ලංකා ආහාර පාන සැකසීම සඳහා ලංකාව පුරා සැරි සැරූ ඔහු පැරැණි මිතුරන් ද හමුවි කුඩා කාලයේ මෙහි ගත කළ කාලයද සිහියට නංවයි

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Australia වලත් ඔහුගෙ ඉවුම් පිහුම් වැඩ සටහන් රූපවාහිනියෙ විකාශනය වුනා. ඉතාම රසවත්, හරබරයි. ඔහු ඉතා දක්ෂයෙක්.
මෙම වැඩසටහන පසුගිය නොවැම්බර් මාසයේ Australia වේ SBS රුපවාහිනී නාලිකාවේ විකාශය විය. මෙහි DVD තැටි Australia වේ විකිනීමට තිබේ. http://www.sbs.com.au/shows/mysrilanka/episodes/page/i/1/h/Episodes/
ඔහුට ජය වේවා !