(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අරණායක ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩ වාසය කරන 16 හැවිරිදි සාමනේර සාමනේර හිමිනමක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන එම විහාරස්ථානයේ ම වැඩ වාසය කරන 58 හැවිරිදි හිමිනමක් සැකපිට අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.
මෙම සාමණේර හිමි නම බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන එම විහාරස්ථානයේ ම වැඩ වාසය කරන තවත් හිමිනමක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අවස්ථා දෙකකදී මෙම සාමනේර හිමිනම බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බව ද කියති.
බරපතළ ලිංගික අපයෝජනයකට ලක් වූ බව කියන සාමණේර හිමි නම වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත.
කෑගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් මත අරණායක පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලොකු සාදුලා දෙනමක් පොඩි සාදුට කළ අපරාදය
English Friday, 28 April 2023 07:40 AM
සාදු බල්ලෝ
Suresh Friday, 28 April 2023 07:40 AM
සම්මා ගල්කාරයෝ
ලුම්බිණි Friday, 28 April 2023 08:12 AM
සාදු සාදු සා..ආ..ආ..ආ...දු
C.K.Lankaputhra Friday, 28 April 2023 09:01 AM
මේ කාරනාව සන්දහන් කරල පොතක් ලියපු පොල්ගහවෙල සක්තික රණසිංහ නම් ලේකයාව හාමුදුරුවන්ගේ උවමනාවට පොලිසිය විසින් ICCPR නීතිය යටතේ මාස ගනනාවක් තිස්සේ හිරකරලා තිබුන. ඒක අපට අමතක නැහැ.
Lasantha Friday, 28 April 2023 10:02 AM
සාදුල 3 some බලන්න පටන් අරන් වගේ
prasanna Friday, 28 April 2023 11:23 AM
ලංකාවේ දුසිල් චීවරධාරීන්, උතුම් බුදුදහම විනාශ කරලා ඉවරයි...
JCN Friday, 28 April 2023 12:05 PM
දානය නිසිකලට සපයා දුන් දායක සභාවට ආචාරය.!!
prasanna Friday, 28 April 2023 12:34 PM
ඕක කරලා තියෙන්නේ සල්ගාදු...
Siri Friday, 28 April 2023 02:02 PM
මහනායක ස්වාමීන් වහන්සේලා මේ වගේ දේවල් නොදැක්කා වගේ ඉන්න එකනේ ශාසනේ අන්තිමටම පිරිහීමට හේතුව... !
ගනේගොඩ Friday, 28 April 2023 02:21 PM
අපේ පළාතේ ඔහොම දෙයක් සිද්ධ වුණානම් අපි ඔවුන්ට ගහලා පුච්චලා දානවා...!
අතුලසිරි Friday, 28 April 2023 04:23 PM
දැන් මේකට ගැලපෙන ජාතක කතාවකුත් තියෙනවා .
පුරවැසියෙක්.... Friday, 28 April 2023 06:12 PM
මිනිස්සුට සදාචාරය කියාදෙන භික්ෂූන්... පංසල්වල සිදුවන මෙවන් කුප්ප වැඩවලින් එළියට එන්නේ කීයෙන් කීයද? දායකයින් විසින් ලබාදෙන පෝෂ්‍යදායී දානය වළඳා කරන වැඩතමයි.
පැරකුම්Friday, 28 April 2023 08:29 PM
දායකයින් මෙවැනි පන්සල් වර්ජනය කර දානය දීමෙන් වැලකී සිටිය යුතුයි.