අනූදෙහැවිරිදි ජෝර්ජියෝ ලෝයාකොනෝ නම් වූ ඉතාලි ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් පලැර්මෝ උසාවිය ඔහු බලාගත් ශ්‍රී ලාංකිකයකු ගැන පරීක්ෂණයක් කිරීමට තීන්දු කර ඇත.
1943 ග්‍රීසියේ කැෆලෝනියා ප්‍රදේශයේ සමූලඝාතනයකින් දිවිබේරාගත් අවසන් තැනැත්තා වන මෙම ඉතාලි ජාතිකයාගේ මුහුණේ තැලිම්, ලේ ගැලිමක් සම්බන්ධයෙන් ලාංකිකයා ඔහු රෝහල් ගතකොට ඇත.
ඉතාලි ජාතිකයාගේ ඥාතින් පවසන්නේ මුහුණේ සහ ඇගේ තවත් සීරිම් තුවාල සහ තැලිම් ඇති බවය.ලාංකිකයා පොලිසියට දුන් කටඋත්තරද පරස්පර විරෝධී බව ඉතාලි පුවත්පත් සඳහන්කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් තේරෙන්නේ නැහැ මිනිසුන්ට මොනවා වෙලාද කියලා (නි)
අනේ ඉතින් මේවාට මොනවා කරන්න ද කියලා තේරෙන්නේනෑ (අ)