
(දයාසීලි ලියනගේ)
ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත කොරෝනා වැළැක්වීමේ එන්නත් තොගය සඳුදා (7) ලැබීමට නියමිතව ඇති බව රාජ්‍ය ඇමැතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ 20% කට කොරෝනා වැළැක්වීමේ එන්නත් ලබාදීමට ගන්නා ලද තීරණයට අනුව මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලබාදෙයි.
එම එන්නත් තොගයේ පළමු කොටස ලෙස එන්නත් 264,000 ක් ලැබීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ප්‍රදානයන්... ඒ නිසා හොර පාරෙන් විදගන්න හිතන්නවත් එපා. මතු භවයේ අනන්ත දුක් විඳ මරණයට පත්වෙනවා ඒකාන්තයි. මේවා 60 ට වැඩි අයට පමණක් දෙන්න..
පිනට එන්නත් හිඟාකනවා. ලොක්කන්ගේ පම්පෝරිවලට කෝටි ගණන් වියදම් කරනවා. මාර වැඩක් ලංකාවට වුනේ...
ඔව්වා පිටිසර අපේ ගම් පළාතට එන්නේ නැහැ.
එක එක එන්නත් ජාති කවලම් වෙලා තව මොන වෛරසයක් හැදේවිද මන්ද?