ශ‍්‍රී ලංකාවට එරෙහිව කැරම් ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා ලෝක ශූර ඉන්දිය කැරම් කණ්ඩායම මේ මස 15 වැනිදා දිවයිනට පැමිණෙයි. වසර දෙකකට වරක් දෙරට අතර මෙම ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන අතර මෙම වසරේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. පැවැති සියලූම ටෙස්ට් කැරම් තරගවල ශුරතාව දිනා ඇත්තේ ඉන්දියාව බැවින් ශ්‍රී ලංකා පිලේ අපේක්‍ෂාව පළමු ජය ලබා ගැනීමයි. තරග තුනකින් සමන්විත ඉන්දු/ශ්‍රී ලංකා ටෙස්ට් කැරම් තරගාවලිය මේ මස 16, 18 සහ 20 යන දිනවලදී පානදුර, මහරගම සහ කොළඹ දී පැවැත්වේ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd