
(යොහාන් භාසුර)
මෙරට ප්‍රධානතම ගොඩනැගිල්ලක් වන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගිනි නිවීම් සහ අනතුරු වැළැක්වීම පෙරහුරුවක් අද (1) පැවැත්විණි.
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ආරක්ෂක අංශය, ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සහ කොළඹ මහනගර සභාවේ ගිනිවීමෙන් දෙපාර්තමේන්තුව මෙම පුරහුරුවට එක්ව සිටියේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd