ඉතාලියේ මිලානෝ නුවර හර්මස් සුපිරි වෙළද සලෙන් යුරෝ තිස් දෙදහසක් හෙවත් රුපියල් ලක්‍ෂ 55ක අත්බෑගයක් වැරදිමකින් රැගෙන ගිය ජපන් ජාතික සංචාරක කාන්තාවක් සොයා මිලානෝ පොලිසිය පරික්‍ෂණ පවත්වයි. ජපන් ජාතික කාන්තාව යුරෝ 1940ක් ( රුපියල් 329800 ) වටිනා අත්බෑගයක් ගෙන ඊට මුදල් ගෙවීම සදහා අයකැමි වෙත පැමිණියාය. වීසා කාඩි පතින් මුදල අයකළ අයකැමි එය ඵම අත්බෑගය බෑගයකට දමා පසෙකින් තැබුවේය. ජපන් ජාතික කාන්තාවට රැගෙන යාම සදහාය. ඵ් අතර තූර පැමිණි වෙනත් කාන්තාවක්ද අත්බෑගයක් මිලට ගෙන අයකැමිට මුදල් ගෙවූවාය. එම බෑගයද තවත් බෑගයකට දමා පසෙකින් තැබීය. ඵම අත්බෑගයේ වටීනාකම යුරෝ තිස්දෙදහසකි. (රැපියල් ලක්ෂ 55.3 කි)
යුරෝ 1940ක් ගෙවා තමා මිලදි ගත් අත්බෑගය ඵතැන දමා මිලෙන් අධික අත්බෑගය ජපන් ජාතික කාන්තාව රැුගෙන යනුයේ අත්වැරදිමකින් බව පොලිසිය පවසයිග වෙළද සැලේ ආාරක්‍ෂිත වීඩියෝ කැමරා පරික්‍ෂාවකින් ඵ් බව තහවුරු වී තිබේ. ඇය ජපානයේ ඔසාකා නුවර පදිංචි කාරියක් බව වීසා කාඩි පතින් මුදල් ගෙවීමේදී අයකැමිට ඇය පෙන්නු හැදුනුමි පතින් ඵය තහවුරු තිබේ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ 55ක් දීලා බෑග් ගන්න මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවාද?