ඉතාලියේ පවියා නගරයේ ලාංකික ව්‍යාපාරික නාමල් තිමති ට (40) විරුද්ධව ලාංකික කාන්තාවක (30) විසින් පැවැරුණු නඩුවකින් පවීයා අධිකරණය ලාංකිකයා නිදහස් කළේය.
2010 නොවැම්බර් මාසයේ දී පවීයා නගරයේ පීත්සා ආපනශාලාවක රැකියාවක් සහ ලාංකිකයාගේ නිවසේ නතරවීමට අවස්ථාව සලසා දෙන බව කියමින් ඔහු තමා නිවසේ සිරකරගෙන කිපවරක් බලහත්කාරකම් කළ බව ඇගේ පැමිණිල්ලේ සඳහන් විය.
පසුව තමා එම ස්ථානයෙන් පැනගිය බවත් ඇය කියා ඇත. ලාංකිකයාට අවම වශයෙන් වසර අටක සිරඳඩුවමක් නියමකරන මෙන් ඉල්ලා සිටියත් ,අධිකරණය සමික්ෂණ වාර්තාව සහ සාක්කි නොගැලපීම මත අධිකරණය , ලාංකික ව්‍යාපාරිකයා නිදහස් කළේය.
ලාංකිකයාගේ නීතීඥයා පැවසුයේ තීන්දුව ගැන ඔවුන් සෑහිමකට පත්වන බවයි යුක්තිය සහ සාධාරණත්වය ජයගත් බවත් ඔවුහු කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා හරි දෙනවා කිව්වම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ගන්න යන එක ලංකාවේ හැටියක් නේ (දී)
අපෝ ඉතාලියේ ඉන්න අපේ සමහර පිරිමි බලාගෙන ඉන්නේ ගෑනු කෙනෙක් දුකට පත් වෙනකම් . මොකද අපේ සමහරක් පිරිමි හරිම කැමති අසරණ ගෑනුන්ට පිහිට වෙන්න. (ස)
මම හරි කැමතියි සුගුනවතී කියන නමට. (දී)
මේ වගේ අයට ගල් ගහලා මරන්න ඕනේ. මෙයාලට මහත්වරු කියන්නේ කවුද? (ස)
තිමති කොහොමත් නිදහස් වන බව අප දැන සිටියා. ඔහු සැබවින්ම මහත්මයෙක් (නි)
සත්‍ය ජයගනී .බොරුවට අයුෂ (අ)
අපේ අය දන්නේ නැ බොරු පැමිණිලි දාල ලෝකයේ උසස්ම පොලිසියක් වන ඉතාලි පොලිසිය රවටන්න බැරි බව මෙහෙ වගේ. පුදුමේ මේ කාන්තාවට දඬුවම් නොකරපු එක. (අ)
ඔන්න පේනවනේ! ගිය තැන රටේ නමටත් කැළලක් ඇති කරනවා (නි)
ඔය වගේ වැඩ කරන පිරිමිත් ඉන්නවා සුගුනවති අක්කේ...!!! දෙයක් ලබා ගන්න බැරි උනාමත් ගැහැනුන්ට අපහාස කරන අය.., හැම කෙනාම නොවෙයි හොදේ සහෝදරවරුනි....!! (දී)
ඕකට කියන්නේ මමත්වය කියලා (දී)
ව්‍යාපාරික මහත්තයා හදවතේ ඇති වූ කරුණාවන්තකමටම උදවු කරන්න ඇති නේද? එහෙම නම් ගොඩක් හොඳයි. නමුත් සමහර පිරිමි වගේම කාන්තාවනුත් බලන්නේ තමන්ගේ කටයුත්ත ඉටුකර ගැනීමට තමයි. සියල්ල තාවකාලිකයි. ඉතාලි අධිකරණය පාඩමක් පමණක් උගන්වා සාධාරණ තීන්දුවක් දී තිබෙනවා ඒ ගැන මටත් සතුටුයි. (නි)
පෙනෙනෙව නේද ගැහැනුන්ගේ වැඩ
දෙන්නාම ලාංකිකයෝනේ එක නිසා වැඩිය ගණන් ගන්න හොද නැහැ (දී)