ශ්රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ මෙරට ක්‍රියාත්මක ලෝක බැංකු ව්‍යාපෘතිවල ප්‍රමුඛතා පිළිබඳව මෙරට බලධාරීන් සමඟ කළ සාකච්ඡා වලදී හඳුනාගත් බව ලෝක බැංකුව සදහන් කරයි.
ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් නව දෙනෙක් ශ්‍රී ලංකාවේ පස්දින සංචාරයක නිරත වූ අතර එහිදී එම නියෝජිත පිරිස ජනපති, අගමැති සහ මුදල් ඇමැති ද මුණ ගැසුණහ.
ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර සහයෝගීතාව පුළුල් කිරීම සංචාරයේ අරමුණක් වූ අතර, මෙරට වත්මන් වාතාවරණය සහ අභියෝග හඳුනා ගැනීම සඳහා එය වැදගත් වූ බවයි ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ලෝක බැංකුවේ මූල්‍ය සහායෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ක්‍රියාත්මක ව්‍යාපෘති ද නියෝජිත කණ්ඩායමේ අධීක්ෂණයට ලක්විය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ලෝක බැංකුවෙන් ලංකාවට සහතිකයක්
පසන් Monday, 30 May 2016 08:29 AM
මොකක් ද ඔය කියන සහතිකය? (ම)
බන්දුල Monday, 30 May 2016 10:46 AM
සහතික නැතත් කමක් නැහැ වැඩේ හරියට වෙනවා නම්. (නි)
මනුල Monday, 30 May 2016 11:09 AM
දැන් ලංකාව ගැන කව්රුත් පැහැදීමෙන් ඉන්නේ. (ර)