ශ්‍රී ලාංකික පුරවැසිභාවය සඟවා ඉන්දීය ගමන් බලපත්‍ර ලබාගත් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් පිරිසක් පිළිබඳව ඉන්දීය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ‘ ද හින්දු‘ වෙබ් අඩවිය කියයි.
තමිල්නාඩුවේ, තිරුචියේ ප්‍රාදේශීය ගමන් බලපත් කාර්යාලයයෙන් ඔවුන් ගමන් බලපත්‍ර ලබාගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත තිරුචි පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් බලපත්‍ර ලබා ගෙන ඇති පිරිස කොපමණක්ද යන්න මෙතෙක් හෙළි වී නොමැති බවත් කියති.
වසර ගණනාවක් පුරා ඔවුන් මෙම ගමන් බලපත්‍ර ලබාගෙන ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ වැඩ හින්ද තමයි, ලාංකිකයන්ට බටහිර හා වෙන රටවලට යද්දී වීසා තහංචි වැඩි. මේකට ක්‍රමයක් අවශ්‍යයි. නැත්නම් හැමදාමත් සංවර්ධනය වෙමින් පවතින රටක් තමා (බ)
තිරුචි පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත හොඳ පුවතක්...පිටරටවල පිහිටුවා තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාල වලින් බංගලාදේශ. පකිස්ථාන සහ ඉන්දියානු ජාතිකයන්ට ශ්‍රී ලංකියන්ගේ නම් ගම් වලින් ගුවන් බලපත් නිකුත් කර ඇති බව යම් ප්‍රභල රටක තානාපතිවරයෙක් ප්‍රකාශ කළ බවක් ප්‍රචලිතයි..ලංකාවේ ආණ්ඩු අලුතෙන් පත් වෙද්දී උන්ගේ සටැම්බියන්ට පිටරටවල තානාපති කාර්යාලවල රියදුරු. (බ)
ඉන්දියාවෙන් එන ගොඩක් කේරල, තමිල්නාඩු අය ලංකාවේ උතුරේ පදිංචි වෙලා ලංකාවේ පාස්පෝර්ට් ගන්නවා. මම දැනුවත්ව ගල්ෆ් රටවල කිහිප දෙනෙක්ම හිටියා. (නි)
තව භාෂා දෙකකින් ජාතික ගීය ගයන්නෙත්, ඔය වගේ වැඩ වෙද්දිනේ ඉතින්. නියමයි, ඔහොම යමු හැර වෙන කියන්න දෙයක් නැහැ. (නි)
මේ සම්බන්ධයෙන් උපදෙස් ගත හැකි දේශපාලකයින් අප රටේ ඉන්නවානේ. ඉන්දියාවට තිබෙන්නේ වහාම එම දේශපාලකයින් හමුවී අවශ්‍ය උපදෙස් ලබා ගැනීමයි. (නි)