මහා බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන කොන්සර්වේටිව් පක්ෂයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත් විය.
ලන්ඩනයේ නිව් හැම්ප්ෂයර් ආසනයෙන් ඔහු තේරී පත් විය.
මුල සිටම ඉදිරියෙන් සිටි ඔහුට මරණීය තර්ජන එල්ල කළැයි ඔහුගේම කන්සවේටිව් පක්ෂයේ තවත් අපේක්ෂකයකුගේ අපේක්ෂකත්වය තහනම් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම් "කියන්න වචන නෑ."පට්ට පුතා" (නදී)
ඔබට ජයෙන් ජයම වේවා! ඒ වගේම ශ්‍රී ලංකාව වෙනුවෙන් හඩක්ද නැඟිය යුතුමය (නි)
සුබ පැතුම්. හැම අතින්ම තැලෙන අපේ පුංචි රට වෙනුවෙනුත් හඬක් නගන්න. කැමෙරන්ලට අපේ රට ගැන කියල දෙන්න එන්.ජී.ඕ කාරයෝ වගේ නැතුව. (බ)
අපිට ආඩම්බරයි.(හේ)
උණුසුම් සුබ පැතුම්! එංගලන්තය ලංකාවට කරන කෙනෙහිලි මදකට හෝ අඩුකිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ! (බ)
සුබ පැතුම්! (නි)
ලංකාවට ඇවිල්ලා තරඟ කළොත් නරකද ...? (නි)
ඔබගේ බුද්ධිමත් බාවයට හොඳ වටිනාකමක් ලැබී ඇත. මුළු ශ්‍රී ලංකික ජාතියට මහත් වාසනාවක්, හැකි අවස්ථා වක් ලැබුන විගස මගේ රටට යහපත් අවස්ථාවක් ලබා දෙන්න. ඔබගේ දේසපාලන ජිවිතේ සුව හසක් මල් පිපේවා (නදී)
ජය වේවා! අපේ රටට එරහිව නැගෙන චෝදනා වලට එරහිව පෙනී සිටීමට හැකියාව ලැබේවා! (ම)
උණුසුම් සුභ පැතුම්! ලොවම ජය ගන්න.(හේ)
ඔහුට මරණ තර්ජන එල්ල කළේ ඔහුගේ විරුද්ධ පක්ෂයෙන් ඔහුට එරෙහිව තරඟ කළ කෙනා මිසක් ඔහුගේම පක්ෂයේ කෙනෙක් නොවෙයි. එහෙ මනාප තරග කොයින්ද ? (නදී)
අපේ කොල්ලෝ කොහේ හිටියත් මොළෙන් වැඩකරන කට්ටිය. නියමයි. ඉදිරි ගමන සාර්ථක වේවා !! (නි)
සුභපැතුම්. (හේ)
සුභපැතුම්. ඔය මරණිය තර්ජන එල්ල කළ එක්කෙනා ලංකාවේ දෙශ්පාලුවෙකුගේ යාලුවෙක්ද දන්නේ නැහැ. (හේ)
ජයවේවා කොහේ හිටියත් අපේ කොල්ලෝ රටේ නම තියලා ඇති.(හේ)
ජයවේවා නියමයි.(හේ)
රටට වැඩ ඇති පුතෙක්.(හේ)
අපට ලොකු ආඩම්බරයක්.(හේ)
ජයවේව රනිල් ජයවේව ...... (ම)
අපෙත් සුබ පැතුම්. නියම කොල්ලෙක්. ඔය නමට ඉස්සරහින් ජූනියස් කියල දාගත්තොත් මොකද? එතකොට එංගලන්තේ ජේ ආර් ජයවර්ධන කියල කියන්න පුළුවනි (ම)
එතෙර-මෙතෙර රනිල්ලාට ජය ලැබෙන කාලයක් (බ)
සුබ පැතුම්. එංගලන්තේ ඉන්න ගමන් මව්බිමත් ගැන සිතන්න (බ)
රනිල් ජයවර්ධන ලංකාවේ පාර්ලිමේන්තුව තුල සිටිය යුතු උගතෙකි .සුද්දියෙක් බැදල ඉන්නේ ඒ හරහා ලැබුණු ඡන්ද පදනම තමයි .අපේ අනිත් දරුවා දිනලා නැද්ද ? (අ)
අපෙත් සුබ පැතුම්...(අ)
දෙමල අයට විතරමක් කඩේ ගියපු ලබෝර් පක්ෂේ හොඳටෝම පරදී හොඳටම සතුටුයි (අ)
ලක් පුතුට ජයවේවා ! ලක්වැසි අපට ඔබ මහත් ආඩම්බරයක් (අ)
බුෂ් කෙනෙක්, පුටින් කෙනෙක් හෝ හු ජින් ටා ඕ කෙනෙක් ලංකාවේ මන්ත්‍රී කෙනෙක් වෙන්නනේ කවදා ද කියල මං බලා ඉන්නේ එයා ජනාධිපති කරවන්න. (ත)
දැන් කියයි ලංකාවේ සමහරුන්ට අසාධාරනයක් වෙලා තියෙනවා ඒ නිසා ඒ ගැන සොයා බලන්න කියා. (ත)
සුබ පැතුම් (ත)
විදේශීය කුමන්ත්‍රණයක් !! (ත)
සුද්දෙක් ඇවිත් මෙහේ ඡන්දය ඉල්ලුවොත් අපේ සමහරු මොනවා කියයිද ?(හේ)
ජයවේවා.(හේ)
තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ඔබට තුනුරුවන් සරණි (ම)
ලාංකීකයන් වශයෙන් මෙය අපට ගෞරවයක්.(හේ)
හදවතින්ම ඔබට සුබ පතමි. වාසනාවන්......වාසනාවන් .(හේ)
ලංකාවටත් වැඩක් කරන්න බලන්න.(හේ)
ඔහුට මරණ තර්ජන එල්ල කළේ ඔහුගේ විරුද්ධ පක්ෂයෙන් ඔහුට එරෙහිව තරංග කළ කෙනා මිසක් ඔහුගේම පක්ෂයේ කෙනෙක් නොවෙයි.(හේ)
මට හරිම සතුටක් දැනෙන්නේ. ඔබට කවදා හරි මුළු එංගලන්තයම පාලනය කරන්න ලැබේවා. ඔබට සුබ පතනවා. ඔබ දක්ෂයෙක්.(හේ)
පරිගණක ජිල්මාට් එහෙම නැහැ නේද? (ත)
හදවතින්ම ඔබට සුබ පතනවා. (ත)