නැගෙනහිර පළාතේ ස්ථාන රැසකට හානි ගෙනදුන් මහා ගංවතුර ගලා වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් හානි සිදුවු මාර්ග සහ පාලම් අතරින් අලූත්වැඩියා නොවු පාලම් ගණනාවක් තවමත් පවතී.
දළදා වහන්සේ ලංකාවට වැඩම කළ බවට විශ්වාස කැරෙනලංකා පටුන හෙවත් ඉලංගතුරේ මෝත‍්‍රවාරම් හා කල්ලඩිය යා කරන මාවිල් ආරු මෝය අසළ අලූතින් ඉදිකළ පාලම ද ඉන් එකකි. ශ‍්‍රීලංකා යුද හමුදාව විසින් ඉදිකළ මෙම පාලම විනාශ වීමෙන් පසු මාවිල් ආරු මෝයෙන් එගොඩ මොගොඩ වන්නේ බෝට්ටුවෙනි.
මාර්ග සංවර්ධන අධිකාරිය නොමිලේ මෙම බෝට්ටු සේවය පවත්වාගෙන යයි. කල්ලඩි හි පිහිටි පාෂාණ පම්බත විහාරය (කලින් කොටිහඩ ගුවන් විදුලියේ නැගෙනහිර සම්පේ‍්‍රෂණ කුලූන පිහිටි ස්ථානය) නැරඹීමට එන පිරිස් ලංකාපටුන විහාරයට එන්නේ ද මෙම බෝට්ටු සේවයේ උපකාරයෙනි.
(4-5-6-7-8-9-10- ඡායාරූප ලංකාදිප එසැණ පුවත් සංරක්ෂිත දර්ශනයන්ය)![Vakarai copy[6]](http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/04/Vakarai-copy6.jpg)






1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd