ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කැර සිටි තවත් ශ්‍රී ලාංකික ධිවරයින් විසි හය දෙනකු තමිල්නාඩුවෙන් නිදහස් කැර ඇතැයි ධිවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
මොවුහු දෙවිනුවර,මීගමුව හා ත්‍රිකුණාමලයෙන් මුහුදු ගිය පිරිසකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයලලිතාට වරදීමක්වත් වෙලාද (දී)
ගුවන් විදුලි ප්‍රවුර්ති වලින් මොහොතකට කලින් කීවේ ,අදාළ ඈමති වරයා විදේශ අමාත්‍යංශය මගින් ඉල්ලීමක් කර ඇති බවත්,මේ දක්වා ප්‍රතිචාර ලැබී නොමැති බවත්ය.ඇත්ත නොදනිමු. (දී)