2012 යොවුන් ලියුම් ලිවීමේ තරගයෙන් දෙවැනි තැන දිනාගත් ටිකිරි අතුරුපාන, එංගලන්තයේ පදිංචි හත් හැවිරිදි ලාංකික දරුවා බි‍්‍රතාන්‍යයේ රාජකීය තැපැල් සේවයේ විධායක මොයා ගී‍්‍රන් අතින් සහතිකය ලබා ගනී.
”ලන්ඩන් ඔලිම් උළෙලේ අරුත” මැයෙන් ඔහු සිය නිර්මාණය ඉදිරිපත් කළේය. ලන්ඩනයේ පදිංචි ටිකිරි ස්ටැග්ලේන් කනිටු විදුහලේ ශිෂ්‍යයෙකි. ඔහුගේ ලස්සන අත් අකුරුවලට ගිය වසරේ හැරෝ උපනගරාධිපති නිසාම් ස්මායිල් අතින් තිළිණයක්ද ලැබීය. 2009 දී පාසලේ ආහාර වට්ටෝරු පොත ශ්‍රී ලංකා ආහාර වට්ටෝරුවක් ලියා මුල්තැන දිනාගත් ඔහු එම පාසලේ දෙවැනි පෙළ උගනිද්දී පාසල් දැන්වීම් පුවරුවේ දැන්වීම් ලිවීමටද ඔහු තෝරා ගැනිණි. ඊට හේතුව ඔහුගේ ලස්සන අත්අකුරුය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd