සිව් දින නිල සංචාරයක් සඳහා චීනයට ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස චීන රජය උණුසුම් ලෙස පිළිගනු ලැබීය. 25 රාත්‍රියේ චීනයේ බීජින් ගුවන්තොටුපළේදී චීන විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු පිරිස ජනපති පිළිගත්හ.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෙනසුරාදා චීනයේ බෝආ සමුළුව ඇමතීමටද නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd