2011 ලෝක චෙස් තරගාවලියේ වයස අවුරුදු 10 න් පහළ ඉසව්වේ ප‍්‍රථම ස්ථානය දිනු කුරුණැගල මලියදේව විද්‍යාලයේ හතරවැනි වසරේ ඉගෙනුම ලබන අට හැවිරිදි ජී. එම්. එච්. තිලකරත්න අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවු අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් එම සිසුවාගේ ජයග‍්‍රහණය අගය කරන ලද අවස්ථාව.
කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ජේ. ආර්. පී. සුරියප්පෙරුම, ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති උපාලි ගුණසේකර, කුරුණැගල මලියදේව විද්‍යාලයේ විදුහල්පති ඞී. එස්. පී. ජයලත් යන මහත්වරුන් සමගින් තිලකරත්නගේ මවුපියෝද ජායාරූපයේ සිටිති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd