
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක කොස්(වරකා) දිනය අද(04) වැනිදාට යේදී තිබේ. ප්‍රථම වරට 2016 වසරේදී කොස් (වරකා) ගෙඩිය සඳහා දිනයක් වෙන්වුණු අතර එතැන් සිට සෑම වසරකම ජූලි 4 වැනිදා දින ලෝක කොස් (වරකා) දිනය සමරනු ලබයි.
කොස් ගෙඩියේ වටිනාකම ලොවට කියාපෑම සඳහා මෙලෙස සෑම වසරකම දිනයක් වෙන්කර ඇත. අමු කොස් ප්‍රනීත ව්‍යංජනයක් ලෙසත් ඉදුණු විට වරකා අමුවෙන් ආහාරයට ගත හැකිවීමත් ශාක පදනම් වූ ආහාර වේලක් අනුගමනය කිරීමට උත්සාහ කරන අය සඳහා කොස් එසේත් නැතිනම් වරකා මස් වෙනුවට ආහාරයට ගතවීමට හැකිවීමත් හේතුවෙන් මෙලෙස කොස් ගෙඩිය සඳහා සෑම වසරකම දිනයක් වෙන් වේ.
විටමින් සහ ප්‍රතිඔක්සිකාරක වලින්පිරි පළතුරක් වන වරකා දකුණු හා අග්නිදිග ආසියාවේ ඇතැම් රටවල්වලට අවේනික පළතුරකි, නමුත් 1888 වසරට පෙර හවායි දුපත්වලද කොස් ශාකය ව්‍යාප්ත කිරීමට උත්සාහ දරා ඇත.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝක කොස් දිනය අදයි
Perera Thursday, 04 July 2024 06:38 AM
දන්නේ නැති නිසා අහන්නේ ලෝක කොස් දිනය සමරන තව එක රටක් ගැන දන්න කෙනෙක් කියන්න