ඉතාලියේ මිලානෝ මල්පෙන්සා ගුවන්තොටේදී කැනඩා ගමන් බලපත්‍රයක් හිමි ලාංකික කාන්තාවක කිලෝ හයක රත්තරන් සමග ඉතාලි රේගුවට අසුවිය. ඩුබායි ඔස්සේ කෙටි නිවාඩුවක් සඳහා ඉතාලියට පැමිණි ඇය ගැන සැක සිතූ රේගු නිලධරයෝ ඇගේ ගමන්මලු පිරික්සූහ. කෑමවර්ග අතර ඉතාම සූක්ෂම අයුරින් අසුරා තිබූ යුරෝ 200,000 (රුපියල් 33000000) වටිනා රණ් භාන්ඩ අසුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇගේ අනන්‍යතාවය ගැන තොරතුරක් පැවසීමට හැකිද? (නි)
කිලෝ හයක රත්තරන් ඇයගේ වෙන්න බැහැ. (ර)