
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මේ වන විට ලංකා ආර්ථිකය ඉතා හොඳ ස්ථාවර තැනකට පැමිණ තිබෙන බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. "ආර්ථිකය ගොඩ නගන්න අවශ්‍ය කරන තල්ලුව ගැනීම සඳහා වාහන ආනයනයෙන් ලැබෙන ආදායම යොදා ගන්නවා.
මේ ගත් තීරණය ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව සියලු දර්ශක වලින් අපට තේරුම් යනවා. වාහන ආනයනය නිසා සංචිත ද ආරක්ෂා කර ගනිමින් රාජ්‍ය ආදායම බලාපොරොත්තු වූ ලෙස ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට රටේ ආර්ථිකය ඉතා හොඳ ස්ථාවර තැනකට පැමිණ තිබෙනවා. මෙය ආරම්භය පමණයි. ආර්ථික වර්ධන වේගය ඉදිරියට වැඩි අගයක පවත්වාගෙන යාමට අප අදහස් කරනවා" යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකා ආර්ථිකය ස්ථාවර තැනකට ඇවිත්
රම්බොඩ Tuesday, 20 May 2025 03:54 PM
අප්පට සිරි කිව්වාලු. මාස 7න් රට ගොඩදාලා නේද? උගණ්ඩාවේ සල්ලයි ඉතාලියේ සල්ලිය ගෙනැල්ලා වෙන්න ඇති...
fairoos Tuesday, 20 May 2025 07:16 PM
නාස්තිය සහ වංචාව දැන් පොඩ්ඩ පොඩ්ඩ නැතිවෙලා... NPP ආණ්ඩුවට ජයවේවා...
ගුණරත්න Tuesday, 20 May 2025 08:35 PM
ඇමතිතුමා ලක්ෂ ගාණක් වියදම් කරලා රංචුවක් එක්ක ඇමරිකාවේ ගියානේ? ඒ ගමනේ ඒකාබද්ධ ප්‍රකාශය දානවා කිව්වට අපි තාම එක දැක්කේ නැහැ,
Nilantha Chaminda Wednesday, 21 May 2025 07:36 AM
නියෝජ්‍ය මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ඉතා සාමාන්‍යයි, සංඛ්‍යා, සාක්ෂි නැත, වාහන ආනයනය කිරීමෙන් ආදායම වැඩි වන්නේ කෙසේද යන්න සහ මිල ගණන් දැරිය නොහැකි නම්, අනෙක් සියල්ල ඇතුළුව ආහාර, එළවළු ආදිය.
රුවන් Wednesday, 21 May 2025 11:22 AM
රම්බොඩ දන්නවා වගේ, ඉතාලියෙත් සල්ලි තියෙනවා ලු. මමත් ඇහුව්වේ අද. ඒ කියන්නේ රම්බොඩ දන්නවා මහින්ද රාජපක්ෂගේ සල්ලි තියෙන තැන්. අල්ලනවා නම් අල්ලන්න ඕනේ රම්බොඩ මිස නාමල් රාජපක්ෂ නෙමෙයි.