චීනයේ බීජිං අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රෙය්දී අලුත් අවුරුදු උත්සවය අද (15) පැවැත්විණි. ලිපි ගිනි මෙලවීම, ආහාර පිසීම හා අනුභවය ඇතුළු අවුරුදු චාරිත්‍ර මෙන්ම සම්ප්‍රදායික අවුරුදු කෙළි සෙල්ලම් ද එහි විය. එරට සිටින ශ්‍රී ලාංකිකයෝත්, චීන ජාතිකයෝත් තානාපති නිලධරයෝත් ඊට එක්වූහ.
දෙරට අතර නිරන්තර මිත්‍රත්වයක් පවතින බවත් පළුදු නොවූ ද්විපාර්ශ්වික සබදතා ඇති බවත් තානාපති රංජිත් උයන්ගොඩ මහතා ප්‍රකාශ කළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd