1971 අප්‍රේල් කැරැල්ලේ විත්තිකරුවකු වූ අතුල නිමලසිරි ජයතිලක හෙවත් ලොකු අතුල (70) මිය ගියේය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිනිය සමයේ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැතිවරයකු වූ ලොකු අතුල පසුව සංචාරක ව්‍යාපාරයට යොමු විය.
ඔහු බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස ද කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව.(හේ)
ඔබ කළ සේවය සදා අනුස්මරණීයයි. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
වැරැද්ද වටහාගෙන ත්‍රස්තවාදයෙන් ඉවත්ව බොරු විප්ලවවාදය ඉවතලා යතාර්ථය අවබෝධ කරගත් කෙනෙකු වශයෙන් මම මොහුට ගරු කරමි. ඔබට නිවන් සුව ලැබේවා. (ස)
නොවැරදීම නිවන් යාවි. මතක නැද්ද මෙයාලා කරපුවා? (නි)
සමාජවාදියෙක්ද කියලා නම් මම දන්නේ නැහැ (නි)
1971 අරගලය ගැන ඉගෙනගන්නකොට මේ චරිතය අහක දාන්න බැහැ. ඒවා ගැන සමාජය දැනගන්න ඕනෑ. (නි)
මගේ හිත හොඳ මිත්‍රයා ඔබට නිවන් සුව! (නදී)
මොහු ජේවීපිය පාවා දුන්න එකෙක්. පස්සේ ධනපති ආණ්ඩුවල ඇමතිකම් ගත්ත ද්‍රෝහියෙක්. මොහු නිසා දහස් ගණනක් අහිංසකයෝ ඝාතනය වුනා. (ස)
මෙතුමාට නිවන් සුව පතමු. (ස)