
(යොහාන් භාසුර)
ඇමරිකාවේ නිව් ෆෝටුස් සමාගම සහ ශ්‍රී ලංකාව අතර විදුලිබල ක්ෂේත්‍රයට සම්බන්ධ තවත් ගිවිසුමක් අස්සන් කිරීමට සූදානම් වන බවත් එම ගිවිසුම කුමක්ද යන්න රටට හෙළි කළ යුතු බවත් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය රජයෙන් ඉල්ලීමක් කරයි.
අදාළ ගිවිසුම පිළිබඳව හෙළි නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට පසුබට නොවන බවත් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශකයකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේල් සේල් සේල්!!! ඉන්දියන් සාගරයේ මුතු ඇටය කිව්වේ අව්රුදු 100 විතර කලින්. දැන් කියන්නේ ඉන්දියන් සාගරයේ මහා සේල් එක කියලා. චීනය, ඇමරිකාව සහ ඉන්දියාව දැන් වැඩි ප්රමාණෙක ඉඩම්වලට ලංසු තියලා ඉවරයි. බංග්ලාදේශය, ඕමානය එහෙමත් පොඩි පොඩි ලංසු තියන්න පටන් අරන් ඉන්නේ.