සමස්ත ලංකා බාලදක්ෂ ලී පදක්කම් ලාභීන්ගේ වාර්ෂික සමුළුව කොළඹ දිසත්‍රික් ලී පදක්කම් ලාභී බාලදක්ෂ සංගමයේ සංවිධානයෙන් කොළඹදී දින දෙකක් පුරා පැවැත්වීමට යයි. මෙම ජම්බෝරියේ සමාරම්භය වෙනුවෙන් පාර්ලිමේන්තුව වෙත පැමිණී ඔවුහු කථානායක කරු ජයසුරිය හා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල හමු වුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා.(හේ)