දෙහිවල සතුන්වත්තේ පසුගිය සෙනසුරාදා උපන් බෙංගාල ව්‍යාඝ්‍ර පැටවුන් 5 දෙනාගෙන් 4 දෙනකු මියගිය බව ඉතිරි පැටවාද අසනීප තත්ත්වයෙන් සිටින බවත් චීනයේ සතුන් වත්තකින් මෙම සතුන් ශ්‍රී ලංකාවට ලැබුණේ හුවමාරු වැඩපිළිවෙළක් යටතේය.
මෙම ව්‍යාඝ්‍රයන් ලේ නෑකමින් එකම පෙළපතකට අයිති වීම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවන්නට ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd