
(යොහාන් භාසුර, ඩී.ජී.සුගතපාල, සුමතිපාල දීයගහගේ)
මරදාන සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදි මීට ටික වේලාවකට පෙර පිලි පැනිමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාද වී ධාවනය කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
රුහුණු කුමාරි දුම්රියේ පිටුපස ඇන්ජිම සහ මැදිරි දෙකක් පිලි පැන ඇති අතර අතර ඒවා පිලි ගත කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බව ද දැන ගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීලි පනින්න කලින් එය හඳුනා ගන්න පුළුවන් ක්‍රමවේදයක් නැත්ද? දියුණු රටවල්වල පීලි පැනීමේ ප්‍රවණතාවය අඩුයි. විශේෂයෙන් ජපානයේ. ඒ රටවල් වල දුම්රියවල් හරිම වේගයෙන් ධාවනය වෙනවත් එක්ක...!