
(චමිලා අල්විස්)
හොරණ දෙස සිට ඉංගිරිය දෙසට දරුවන් දෙදෙනෙකු සමඟ යතුරුපැදියකින් ගමන් කළ කාන්තාවක් පසුපසුපසින් පැමිණි ත්‍රීරෝද රථයේ ගැටීමෙන් අවුරුදු අටක් වයසැති දියණියක් මියගොස් මව සහ තවත් දරුවෙකු බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කළ බව හොරණ පොලිසිය කියයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ හොරණ ඉලිඹ ප්‍රදේශයේ කාන්තාවක සහ දරුවන් දෙදෙනෙකි.
අනතුරෙන් පසු හිස බරපතල තුවාල වු වැඩිමහල් දරුවා මියගොස් ඇති බව හොරණ රෝහල් ආරංචි මාර්ග පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය පරීක්‍ෂණ සිදු කරති.
2025 දෙසැම්බර් මස 04
770
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රිය අනතුරින් දැරියක් මරුට
පිස්සු යකෙක් Monday, 15 December 2025 03:22 PM
මේ රටේ ත්‍ර්‍රි රෝද කියන්නේ කාලකණ්ණින්ටම වෙන් වුණු නීතියක් චාරයක් නැති පිරිසක්. ඔවුන්ගේ අසික්කිත ජීවන රටාව නිසා රටේ පැවැත්මට බාධාවක්. ගොඩාක් රටවල ඒ උප සංස්කෘතිය නැත්තේ ත්‍රීරෝද නැති නිසා...