හිටපු ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
හිටපු ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා ඉගෙනගත්තට රටට වැඩක් කළේ නැහැ (නදී)
නොදන්නා දේ කියන්න එපා. මිනිහ ලංකාවට ඇති වෙන්න සේවය කරලා තියන්නේ. (නදී)
අප්පෝ මොන තරම් සේවයක් කලාද ඡන්දෙට කලින් (නදී)
සිල්වා, එතකොට තමන් සමග ජනාධිපතිවරණයට තරඟ කිරීමේ වරදට රට බේරාගත් වීරයා වන ජෙනරාල් තුමා හිරේ දැම්මේ උස්බෙකිස්තානයේ ජනාධිපති වෙන්න ඇති නේද? මට මතක් වෙන්නේ ඇත්ත කතෘ ගේ කියමනක් "ගොනා උනාට උම්බෑ කියන්න එපා" (නදී)
ඔබ වැනි පුද්ගලයන් ගැන කනගාටු වෙනවා. කරුණාකර නැවතත් ප්‍රවීන යන වචනය නමට ඉදිරියෙන් මොවුන්ට භාවිතා කරන්න එපා (නදී)
නරක ආදර්ශය සෑම්. සිරිමාවෝ මැතිනියට කරා වගේ නේ. (නදී)
එහෙනම් ජෝන් අමරතුංග කිව්වේ අගවිනිසුරුගෙන් සී.අයි.ඩී එක ප්‍රශ්ණ කළා කියලා. ඒ කියන්නේ අගවිනිසුරුගෙන් ප්‍රශ්ණ නොකර කට උත්තර ගන්න පුලුවන්ද ? (නදී)
හිටපු අග විනිසුරුතුමිය අසාධාරණව නිලයෙන් පහ කිරීම, ජෙනරාල් ෆොන්සේකාව කුදලාගෙන ගොස් හිරේ දැමීම වැනි දේවල් වෙනකොට සිල්වා ඉපදිලා නෙවෙයි ගන්ධබ්බ අවස්ථාවේ වෙන්න ඇති. ඒකනේ ඒවා ගැන කට හොල්ලන්නෙ නැත්තේ. (නදී)
තෝරුන් මෝරුන් අත හැර හාල් මැස්සන් ගේ වලිගය මුලින්ම අල්ලා ගැනීම (නදී)
සුමිත්, කව්රු කලත් වැරැද්ද වැරැද්දමයි. ජේ.ආර් කලත් එම්.ආර් කළත් වැරදී නම් වැරදියි තමා. ජේ.ආර් වැරදි කරපු එක එම්.ආර් ට වැරදි කරන්න ලයිසන් එකක් නෙමේ. නිවුස් එක මොහාන් සමරනායක ගැන. මොහාන් පීරිස් ගැන නෙමේ. (නදී)
අපි දඟලලා කෑගහලා රජය වෙනස් කළාට, වැඩපිළිවෙළ එහෙමමයි. අනේ අපොයි කියලා සිතෙනවා දැන් (නි)
ඉදිරියට බලාගන්න පුළුවන් ගොඩක් දේවල්. කටවල් ඇරෙගෙන බලාගෙන ඉන්නකෝ (නි)
ඔලුව තිබෙනවා නම් තේරෙයි. මොහාන් සමරනායක අපිට සිටින ප්‍රවීණයෙක් (නි)
යහපාලනය කියලා නම වෙනස් වුණාට පරණ තැටියම වගේ තමයි වාදනය වෙන්නේ... (නි)
දුටුගැමුණු කුමාරයා ගෙදරින් පැනලා ගිහිල්ලා රටේ මිනිස්සු එක්ක කතාකරද්දී රටේ මිනිස්සු කිවුවලු කාවන්තිස්ස රජතුමා බත්කන්නේ පිඟානේ තැනින් තැනින් කියලා. දුටුගැමුණු කුමාරයට මිනිසුන්ගේ කතාව තේරුනේ අවුරුදු ගානකට පස්සෙලු. මොහාන් මහත්තයා කිවුව දේවල් අපේ අයට තේරෙන්නෙත් ඒ වගේ කාලයක් ගිහින් තමා (නි)
77 සිට සිටි සියලුම දේශපාලකයෝ මේ සියලු දේවල් වලට වගකියන්න ඕනෑ. එන්න එන්න වැඩි වුණ එක විතරයි වුණේ.ඒක නිසා පුලුවන් නම් මේ ප්‍රධාන පක්ෂ දෙක වෙනස් කරන්න.අපිට යහපාලනයක් සමඟ හොරු එළවන්න පුළුවන්. (නි)
නුවන් සඳරුවන් මහත්තයා වලිගය පාගාගෙන. මොහාන්ලා දෙන්නෙක්නෙ මේ... (නි)
මොහාන් සමරනායක කියන්නේ මාධ්‍යවේදියෙක්. මොහාන් පීරිස් කියන්නේ අගවිනිසුරු. මුල් නම එක වුණත් වෙනස් දෙදෙනෙක්. (නි)
මම කියන්නේ නැහැ ඔක්කොම හරි කියලා. නමුත් සාධාරණයක් තිබිය යුතුයි (නි)
සෑම් නියම උත්තරය බන්දුල සිල්වාට දුන්නේ (දිල්)
එඩ්වින් ආරියදාසට වෙච්ච දේමයි මේ මනුස්සයටත් වුණේ. ඌරොත් එක්ක ලගින්න ගියාම මඩ නාගන්න වෙන බව කවුරුත් දැන ගත්තොත් හොදයි (දිල්)
ප්‍රශ්න කරන්න ඕන , නම් සියයකින් විතර මෙතන පෙනී සිටින බන්දුල පෙරේරා හෙවත් යහපාල උන්නැහේගෙන් . හරියටම දිනනවා කියල කොහොමද සාත්තරේ කිව්වේ කියලා (දිල්)
මේ හුටපට වලට මුල තමයි සමහරුන්ගේ ඉහ වහ ගිය හීනමානය ! තමන් පිළිගත් ප්‍රභූ පවුල් පසුබිමකින් හෝ දැන් උගත් කම් සහිත , යමක් කමක් ඇති පවුල් පසුබිමකින් ආවේ නැති වුනාම අතට ලැබුණු එකම ආයුධය දේශපාලන බලය. ඕක දෙපැත්තට වන වනා රටටම පෙන්නනවා අපිටත් යමක් කමක් තියනවා කියලා.(දිල්)
මොන පක්ෂයේ වුණත් රටට වැඩ දායක මිනිස්සු නැති කරගන්න එපා. වටින මනුස්සයෙක් (දිල්)
මොන පක්ෂය වුණත් රටට වැඩදායි මිනිසුන් නැති කරගන්න එපා (දිල්)
එතකොට සිල්වා උන්නැහේ ඊට පසුව , අර අග විනිසුරුතුමිය නිකරුනේ තනතුරෙන් පහ කරලා දිගටම නිවාඩු යැව්වේ මොකද (දිල්)
ඔය පලදෙන්න හදන්නේ දිට්ටදම්ම වේදනීය කරුමය. (නදී)
වැරැද්දට ආවඩන්න ගිහින් මොහානුත් පච වුනා (නදී)
අපි බොහොම ආදරය කරපු වැදගත් මහත්මයෙක්. බොහොම වැදගත් දේ කරන සරල වැදගතෙක්. මට මතකයි යු.එන් කාර්යාලයේ වැඩ කරන කොට. ජරා යක්කුත් එක්ක පෑහෙන්ඩ ගිහින් නරක නමක් ගා ගත්තා. (නදී)
කලින් දුවපු තැටියමනේ යහපාලන තැටිය දාන්නේ කවදාද? (නදී)
දින 100 යම සූත්‍ර පුංචාගේ සූත්‍ර සමග මහජනයා රවටා කාලය කාදමයි. 77 ත් යු.ඇන්.පිය පොලිසිය නිවාඩු යවා පලිගත් හැටි අපිට මතකයි. දැන් මෙහෙම නම් ජනපතිත් යු.ඇන්.පී උනොත් කොහොම හිටීද. (නදී)
හරි මග කියල දෙන්න තිබුනනේ ? (නදී)