රහස් පොලිස් අධ්‍යක්ෂවරයාගේ මූලිකත්වයෙන් යුත් රහස් පොලිස් කණ්ඩායමක් මොහාන් පීරිස් අග විනිසුරුගෙන් අද ප්‍රශ්න කළ බව මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජොන් අමරතුංග මහතා කියයි.
ජනපතිවරණය පැවැති පසුගිය ජනවාරී අට වැනිදා ඔහු අරලියගහ මන්දිරයට ගොස් සිටි බව කියන සිද්ධිය ගැන පිළිබඳව රහස් පොලීසිය ඔහුගෙන් මෙම ප්‍රශ්න කිරීම කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
සමහරු නම් ඉතින් පසුගිය කාලයේම සිටියේ දෙපැත්තට වැනි වැනී (නි)
තවත් ඡන්ද දායකයින් පිනවීමට හෝද හෝදා මඩට දැමීමක් නොවේවා! (නදී)
කෝපි බොනවා ඔයා දැක්කද? (නදී)
දැන්නම් මේ මඩ අහලා, අහලා, අහලා, අහලා අපිට ඇතිවෙලා. (නි)
කොපි බීමට පාන්දර 3 ට ගිය එකයි ප්‍රශ්නය. (නදී)
අගවිනිසුරු කිතුල් ගහට නැගල තියෙන්නේ තණකොළ ටිකක් කපාගන්න. ගහෙන් බහින්න වූ ප්‍රමාදය තමයි හරහට හිටියේ. (නදී)
දුමින්දට හිතට අමාරු ඇති. ඒත් මේ හෝදා හෝදා මඩේ දානවා නොවෙයි, වන වෙලා සැරව ගලන තුවාලයක් සුද්ධ කරලා බෙහෙත් දානවා වගේ වැඩක්. එතකොට රිදෙනවා වැඩියි තමයි හැබැයි එහෙම නොකොළොත් වෙන විනාශය ඊටත් වැඩියි. (නදී)
ෂෙල්ටන්, ඒ කාලේ ඔයගොල්ලෝ කොහෙද හිටියේ? (නි)
ෂෙල්ටන් එක පාරට බෙරේ ගහපු ගමන් ආතුරයාගේ ඇඟේ වහපු එක්කෙනා එළියට එනවා ඔයා අහලා තියනවද ? (දිල්)
මේ වෙනකම් ගහපු බෙරවල පලුත් නැහැ නේද. (නදී)
මේ වෙනකම් ගහපු බෙරවල පලුත් නැහැ නේද. (නදී)
මේ කට්ටියම ගියේ නිදිමත යන්න කළු කෝපි බීමට වෙන්නැති ? (නදී)
තවමත් රජ කඩු සොයනවා වගේ පේන්නේ. (නදී)