
(ගයාන් සූරියආරච්චි)
රෝහල්වල සහාය සදහා ත්‍රිවිධ හමුදාව කැඳවූ බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.
සිය ඉල්ලීම්වලට මේ දක්වාත් විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (01) උදෑසන 6.30 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරතව සිටී.
මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර, එම අපහසුතාවය මඟ හැරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීමට තීරණය කර ඇත.
( ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ )


( ජායාරූප - ඩී.ජී.සුගතපාල)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේව දැන් Privatize කරල දාපල්ලා ..කාලකන්නි පිං පඩි ජෙප්පෝ විතරයි යැපෙන්නේ
මේ නිව්ස් එක වගේම හමුදාව දාල ඉස්පිරිතාලේ හරියට යනවද කියල හොයල දාන්න (ආණ්ඩුවට කඩේ යන වොයිස් කට් නම් එපා අද හොදටම කලා වගේ ).පාලකයෝ මිනිස්සුන්ව අන්දන්න වගේ මෙහෙම දැම්මහම මිනිස්සු හිතන්නේ හොදට වැඩේ යනවා කියල එහෙම නෙවෙයිනේ ඇත්ත
හයි වේ එකේ ස්ට්‍රයික් එක දවසේ හමුදාව දාලා කොළ කෑලි වල ලියලා මොනවද දුන්නේ