(ඉන්දිකා රාමනායක)
මියන්මාර සරණාගත පිරිස රැදී සිටි ගල්කිස්සේ නිවස අසල කළහකාරීව හැසිරුණැයි කියන සිද්ධියට අදාළව 43 හැවිරිදි කාන්තාවක ගල්කිස්ස ප්රදේශයේදි අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ විම්ර්ශන කොට්ඨාසය කියයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයකු ඊයේ (29) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවෝ අත්අඩංගුවට ගැනීමට පෙර, පෙරලිකාරයින්ව අත්අඩංගුවට ගත්තා නම් තමයි සාධාරණ....
අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කියන කාලය වැඩි ඈතක නෙවෙයි ... අපේ රටේ විසඳන්න ඕනෑ තරම් ප්රශ්න තියෙනවා...
අන්තිමට කැකිල්ලේ නාටකය. රට ගැන, ජාතිය ගැන කතා කරපු කෙනා හිරේ. රටට බලෙන් රිංගපු කෙනා රාජ්ය ආරක්ෂා වේ. ගොන් රැලක් රට පාලනය කරනකොට, රටට නීතියක් නැති කොට මෙහෙම නොවී කොහොම වෙන්නද? අපිට කොහෙද ඕන් සාන් සුකී කෙනෙක්.
මෙයාලට අපි ඉස්ලාම් ආගමට අනුව සමාව ලබාදෙනවා.
කාන්තාවක් සහ තව එක් පුද්ගලයෙක් පමණක් අත්අඩංගුවට ගත්තේ ඇයි? සියලුම රුපවාහිනී නාලිකා වල ඉතා පැහැදිලිව එතන කලහකාරීව සහ නින්දිත අයුරින් හැසිරුණු කට්ටිය සහ ස්වාමින්වහන්සේලා පෙන්නුවා. ඔවුන් ලංකාවට සහ බුදු දහමට කල අපහාසය මුළු ලොවම දැක්කා.
එ්ක නිසයි මම කියන්නේ සිරිමල්, අත්අඩංගුවට ගත්තු දෙන්නාව හිරේට දාලා කලහකාරීව හැසිරීමට මුලපුරපු අය ඇතුළු හැම කෙනාවම එල්ලලා මරන්න කියලා.
බුදු දහමට නිගා දෙන කහ සිවුරු දාපු චන්ඩින් නීතිය අතට අරන් කරන විගඩමට තද දඬුවම් දිය යුතුයි. ඉතා දුප්පත් අහිංසක රෝහින්ග්යා මිනිසුන් ජීවිතය බේරාගන්නට ලංකාවට ආපුවම විරෝධය පාන එක මනුස්සකමක්ද? කහ සිවුරට නීතිය යට නොවිය යුුතුයි.
සුනාමි වෙලාවේ ලෝකේ සියලු දෙනා අපට උදව් කලේ ජාතිය මොකක්ද කියල බලලා නොවන බව අපේ හාමුදුරුවන්ට අමතක වෙලා වගෙයි...
ඔබට සතුටුයිද දැන්?