රෝහිත රාජපක්ෂගේ "මනු ගුණදම්" ගීතය තුළින් සමාජයට යම් පණිවුඩයක් ගෙන ආ අතර, ඔහුගේ නවතම ගීතය වන "කාලයක්" යන ගීතය තම පියාණන් වෙනුවෙන් කළ ගීතයකි. දේශපාලන මතිමතාන්තර කොතෙකුත් ඔහු වටා නිර්මාණය වුවද කලාකරුවෙකු වශයෙන් තම පියාණන් අගයමින් මෙම ගීතය නිර්මාණය කිරීම පිළිබඳව බොහෝ දෙනා ඔහුව අගයමින් රෝහිතගේ ෆේස්බුක් ගිණුමට අදහස් එක් කර තිබුණි. කෙසේ නමුත් තම පියාණන්ගේ අඩිපාරේ යාමට ඔහු උත්සහ දරන බව මෙම ගීතය තුළින් පැවසෙයි.
එළිදැක්වූ දිනය - 2016 නොවැම්බර් 17
ගායනය - රෝහිත රාජපක්ෂ
පදරචනය - සජිත් වී චතුරංග
සංගීතය - නියෝ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd