(ඉන්දිකා රාමනායක)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාලපුත් රෝහිත රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා දීමට අද (15)පෙරවරුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය.
රුපියල් මිලියන 320 ක වියදමින් චීනයේ කක්ෂගත කළැයි කියන ‘සුප්‍රීම් සැට් 1‘ නමැති චන්ද්‍රිකාව සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා ඒ මහතා කැඳවනු ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට උත්තරය රවිව ෆොලොව් කරන්නෙක තමයි. මතක නැහෙ, දන්නේ නැහෙ.
මේ පුද්ගලයා එංගලන්තයේ නිව් හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේදී කරපුදෙවල් මටනම්ම රහසක් නොවෙයි. එයින් අයින් කලෙත් ඇයි කියලා මම හොඳින්ම දන්නවා.මට හිතෙන විධිහටනම් මෙයා තම පියාගේ බලය අනිසි ලෙස පාවිච්චි කරලා අපේ රටට අයත් චන්ද්‍රිකා කක්ෂ කිහිපයක් හෝ සියල්ලම චීනයට විකුනන්න ඇති...එහෙම නැතිනම් ඉතාම බොළඳ පුද්ගලයෙක් වන මෙයාගේ ඔලුව අතගාලා චීනා එය කරවගත්තා වෙන්නත් පුළුවනි. ඒ වගේමයි සමහරවිට දැන් ඔහුට ඒ ක්‍රියාව ගැන පසුතවිල්ලකුත් තියෙන්න පුළුවනි.ඔය සැටලයිට් කතාව පිටුපස තවත් දෙයක් තියෙනවා....පල්ලේකැලේ ප්‍රදේශයේ චිනාගේ ආධාරයෙන් පිහිටවපු චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ සැඟවුන රහස් මොනවාද...එය වෙනත් රටවල ...ඉන්දියාව වගේරටවල ඔත්තුබැලීමේ වියප්රුතියක්ද..මේවත් ඔය කොමිසමේ අවධානයට යොමුවිය යුතුයි කියලයි මටනම් හිතෙන්නේ.විජිත්
විජිත් මහතා සදහන් කරන , ඔය කියන පල්ලෙකැලේ මධ්‍යස්ථානය ගැන සොයා බැලිය යුතුය , චිනුනට ඔත්තු බලන්න අපේ රටේ ඉඩ ලබධිමෙන් අපිට අනාගතයේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවේවි