(රංජන් කස්තුරි)
රුහුණ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සභාපති වීරසුරිය ආරච්චිගේ ලහිරු ශිෂ්‍යයා අද (28) පෙරවරුවේ දික්වැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අගෝස්තු 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිසිය කියයි.
සයිටම් විරෝධි උද්ඝෝෂණයකදී පොලිසිය සතු කැමරාවක ‘චිපය’ උදුරා ගත් බව ලහිරු සිසුවාට එරෙහිව පැමිණිලි ලැබී තිබුණු බවද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමින්ම තේරෙනවා මොහු ලාබාල කෙනෙක් බව.මොලේ ටිකක් මේරුවම තේරේවි. එතකල් වීලංගු දාල තියන්න වේවි.
ගිනිඅවි පරිහරණය කරපු දොස්තරට පොලසිය මොකද කලේ
පොලීසියට කඩේ යන, පාලකයාට කඩේ යන අයට ... තමන්ගේ දොරට තට්ටු කරපු දවසට තේරේවි..
මේ ආණ්ඩුව ආපහු යන්නෙ 88/89 දිහාවටම නේද?
අපි දැන් ආපසු හැරී ඉදිරියට වේගයෙන් පල්ලම් බහිමින් සිටිමු. බුදු සාමිනේ මේ සන්වර්දනේ වේගය බාල කරන්න පල්ලම් පොල්ලක්වත් නැද්දෝ?