රුහුණු විශ්ව විද්‍යාලයේ නවක වදය හේතුවෙන් සිසුවියන් සිව්දෙනකු රෝහල්ගතව ඇතැයි විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කියයි.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සිද්ධියට සම්බන්ධ සිසුන්ට දඬුවම් පැමිණවීමට කටයුතු කරන බව රුහුණු විශ්ව විද්‍යාලයීය උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවකයන්ට මෙහෙම කෲර විදිහට සළකන විශ්ව විද්‍යාල සිසුන් ඉන්නේ ලංකාවේ තමා. යුරෝපයේ නම් මෙහෙම දේවල් මම දැකලත් නැහැ අහලත් නැහැ (නි)
ඇත්තටම මේ උගත්තුද? මේ දේවල් වලට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න (නි)
පිලගස්යට වැසිකිලි ගිහින් ලුණු කැද බීපු උන්ට කැම්පස් ආවහම උතුර දකුණ මාරුවෙනවා. ටිකක් ලස්සනට ඉන්න යමක් තියෙන අයට වෛර කරනවා. උද්ඝෝෂණ ඉල්ලීම් වලට අවුරුදු ගානක් දෙමවුපියන්ගේ සල්ලි අායේ කනවා. අන්තිමේ උපාධිය අරගෙන පාරට බහිනවා. (බ)
මෙවැනි පහත් වැඩ විශ්ව විද්‍යාලයේ නවක වදය සම්පුර්ණයෙන්ම නවත්තන්න ඕනි විවිධ සමාජ මට්ටම් වල ළමයි විශ්ව විද්‍යාල වලට ඇතුළුවෙනවා ඒ ගොල්ලන් ගෙවල්වලින් ලබන පරිසරය තමයි මෙතන පෙන්වන්නේ විශේෂයෙන්ම හැම ළමයෙක්ම කැපවෙලා මහන්සිවෙලා එන්නේ ලොකු බලපොරෝතුවක් තියාගෙන ඉතින් මෙවැනි සිදුවීම් හරිම පිලිකුල් සහගතයි වගකියයුතු බලධාරින් නිතිය හරියට ක්‍රියාත්මක කරන්න විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්න තරා තිරම නොබලා.(හේ)
වැදගත් තැන්වලින් ආ කට්ටිය ඔය විදිහට හැසිරෙනවාද? (නි)
දඩුවම් පැමිණවීම යනු සදාකාලිකවම ශිෂ්‍ය භාවය අහෝසි කළ යුතුයි. එහෙම නැතුව කවදාවත් ලංකාවෙන් නවක වාදය නැති කරන්න බැහැ.(හේ)
මේවාට වගකිව යුත්තන්ගේ හතර හන්දි කඩන්න ඕනේ මෛ්වා කරනවාට (අ)
මේවා අනුමත කරන මහාචාර්යවරුන් ආචාර්යවරුන් ඉන්නා රටක් මේක. අනාගත පරපුරට අබ සරණම තමයි.(හේ)