(මහේෂ් කිර්තිරත්න)

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මියට කොවිඩ් වයිරසය ආසදානය වි ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

මේ වන විට මන්ත්‍රීවරිය මාතලේ පිහිටි සිය නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින බව කවිරත්න මහත්මිය පැවසුවාය.