රුහුණේ සංවර්ධනයත් සමඟ වන සතුන් සිටි බිම් මිනිසුන්ගේ ආක්‍රමණයට ලක් වීමත් සමග අලි ඇත්තුද දැන් ගම් වදීති.
හම්බන්තොට බුරුතැන්කන්දේ සූර්ය කෝෂ විදුලි බලාගාර භූමිය අලි වැටකින් ආරක්ෂා වී ඇතැත් වල් අලි පස්දෙනෙක් එහි ආහ.
එම අලි රංචුව එළවා දැමීමට වනජීවී නිලධරයෝ සමත් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමිතියක් නැති සංවර්ධනය (නදී)
බබා හම්බවෙයි එහෙනම් (නදී)