IMG-LOGO

රොසැල්ල-හැටන් අතර රක්ෂිතයක ගින්නකින් අක්කර 25ක් විනාශයි

(රංජිත් රාජපක්ෂ  )                     

උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් අතර පිහිටි රක්ෂිතයක හටගත් ගින්නකින් අක්කර 25ක් පමණ  අද (23) අලුයම වන විට ගිනිගෙන විනාශ වි ඇත.

එම දුම්රිය මාර්ගයට ඉහලින් පිහිටි ස්ටැඩන් වත්තට අයත් සිත්තරවත්ත කොටසේ වනවගා රක්ෂිතයක මෙම ගින්න හටගෙන තිබුණි.

වනවගා සහ ඉලුක් සහිත එම රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ඊයේ (22) දින රාත්‍රියේ ගිනි තබන්නට ඇති බව ප්‍රදේශවාසීහු කියති.

සතුන් දඩයම් කිරිමේ අරමුණ ඇතිව කිසියම් පිරිසක් විසින් තැබු ගින්න සිඝ්‍රයෙන් එම රක්ෂිතයට ඉහලින් වු රුවන්පුර ජනපදය දක්වා පැතිර ගිය බවද ඔවුහු කියති.

ගින්න මේ වන විට පහව ගොස් ඇති අතර , ගින්න හේතුවෙන් විශාල පරිසර හානියක් සිදු වි ඇති අතර , එම රක්ෂිතයේ තිබු ජල මුලාශද සිදි ගොස් ඇති බවද ප්‍රදේශවාසිහු කියති.



අදහස් (0)

රොසැල්ල-හැටන් අතර රක්ෂිතයක ගින්නකින් අක්කර 25ක් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site