(යොහාන් භාසුර)

රුසියාව වෙත යවන තැපැල් භාණ්ඩ හෙට (25) සිට නැවත තැපැල් කාර්යාල භාරගන්නා බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

ගුවන්යානා ගැටලුවත් හේතුවෙන් රුසියාවට තැපැල් භාණ්ඩ භාරගැනීම අත්හිටුවා තිබුණි.