IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රුසියාව යුක්‍රේනයේ ට්‍රිපිලියා විදුලි බලාගාරය වනසයි

(විමුක්ති එස් රුද්‍රිගු)

යුක්‍රේනයේ කියෙව් නගරය ආසන්නයේ පිහිටි ප්‍රධාන විදුලි බලාගාරයක් වන ට්‍රිපිලියා රුසියානු හමුදා ප්‍රහාරයකින් මුළුමනින්ම විනාශ වූ බව සෙන්ට්‍රෙනර්ගෝ බලශක්ති සමාගම ප්‍රකාශ කළේය.

ට්‍රිපිලියා විදුලි බලාගාරය කියෙව් නගරය ඇතුළුව යුක්රේනයේ ප්‍රධාන කලාප තුනකට විදුලිය සැපයූ බව එම සමාගම පැවසුවේය.

රුසියානු හමුදා සිතාමතා උපායශීලීව යුක්රේනයේ බලශක්ති පද්ධතිය ඉලක්ක කරන බවත් මෙම ප්‍රහාරයෙන් ට්‍රිපිලියා බලාගාරය මුළුමනින්ම විනාශ වී ඇති බවත් සෙන්ට්‍රෙනර්ගෝ සමාගමෙ සභාපති ඇන්ඩ්‍රි හෝටා ප්‍රකාශ කළේය.

 



අදහස් (2)

රුසියාව යුක්‍රේනයේ ට්‍රිපිලියා විදුලි බලාගාරය වනසයි

Gayan Friday, 12 April 2024 01:58 PM

බලය නිසා ලොව විශාලතම රට පාලන කලත් නිමක් නොමැති බල තණ්හාව නිසා වියරු වැටුන ඒකාධිපති පූටින් යුක්‍රේනය නම් සුන්දර රටට කරන මේ විනාශය නිසා ලෝක ඉතිහාසයේ තවත් එක කුරිරු පාලකයෙක් ලෙස සටහන් වේවි. යුක්‍රේනයට මේ සියලු විනාශයන් මතින් ඉතා ශක්තිමත් සුන්දර ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස නැගී සිටින්නට හැකිවේවා!

:       0       0

Wijepala Friday, 12 April 2024 03:57 PM

ලංකා ආණ්ඩුව අල්ලන්න ජෙප්පො 1971 කැරැල්ල ගහද්දීත් 87-89 කැරලි ගහද්දීත් ලංකාවේ තිබුණු විදුලි ට්‍රාන්ස්ෆෝමර් බොහෝමයක් විනාශ කළා.. රුසියාව හා ලංකාවේ භූමිය අනුව සංසන්දනය කරනවිට ජෙප්පෝ හා රුසියානුවෝ කරන දේ අතරේ හා දේශපාලන දර්ශනය අතරේ කිසිම වෙනසක් නැහැ කියලා පේනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site