මේක දඬුවමක් නෙමෙයි. හිරි ගැහෙන සීතලේ අයිස් වතුරෙන් නාන්න වෙන එක කොච්චර කට්ටක්ද? ඒත් මේක යුක්රේනයේත් රුසියාවේත් ළමයින්ට කරන පුහුණුවක්. ඔවුන්ව උණුසුමටත්, සිසිලටත් නිරාවරණය කරමින් ඔවුන්ගේ සිරුර එයට අනුගතව හැඩගැසෙන්නට හුරු කිරීමකුයි එයින් සිදු වන්නේ.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd