රුසියාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 13,584ක් දක්වා ඉහළ ගොස් ඇත.
ගත වූ පැය 24ක කාලයේදී රුසියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 13,584කි.
කොරෝනා වයිරසය හේතුවෙන් රුසියාවේ මියගිය ගණන 12 සිට 106 දක්වා ඉහළ ගොස් ඇතැයි ද එරට බලධාරිහු කීහ.
රුසියාව කොරෝනා වයිරසය නිසා ඇති වී තිබෙන අර්බුදයට ප්‍රතිචාර දැක්වීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර ඇත.
අල්ජසීරා
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd