කොටි සටන් පැවති ප්‍රදේශයකින් ගෙන එන ලදැයි සැකකරන රසායිනික අවියක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය කියයි. උණවටුන සුදුවැල්ලේ පැවති සංගීත සාදයක දී ඔහු අත්අඩංගුවට ගත් බවත් ඇල්පිටියේ කහදූවේ අවුරුදු උත්සවය අවසානයේ සිදුවූ ප්‍රහාරයට ඔහු සැකපිට සොයමින් සිටි බවත් පොලිසිය කියයි. තමන් හමුදා සේවයෙන් පලා ආ තැනැත්තකු බවත් වෙල්මුල්ලි වයික්කාල් ප්‍රදේශයෙන් එම අවිය ගෙන ආ බවත් සැකකරු පොලිසියට පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd