අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වී දින 21 කට පසු රුසියා භාෂා ප්‍රතිඵල ඊයේ සවස නිකුත් වුවත් දිස්ත්‍රික් මට්ටම හා ජාතික මට්ටම නොමැත. අලව්ව රාහුල ජාතික පාසලෙන් හා කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් සිසුහු 38 දෙනෙක් විභාගයට පෙනී සිටියහ. නියෝජ්‍ය විභාග කොමසාරිස් වරයකු ඊයේ අදාළ ප්‍රතිඵල පාසල් දෙකට පැමිණ ලබා දී ඇත.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd