රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විද්‍යාගාර සම්බන්ධීකරණ මෘදුකාංගය එළිදැක්වීම සහ අධිකරණ ධූලක විද්‍යා මාර්ගෝපදේශ අත්පොත එළිදැක්වීම බත්තරමුල්ල පැලවත්තේ ප්‍රධාන කාර්යාලයේදී අද (22) සිදුවිය.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මෙහි ප්‍රධාන ආරාධිතයා විය. අමාත්‍යවරයා නව මෘදුකාංගය ස්ථාපිත කළේය. රජයේ රස පරීක්ෂක සකුන්තලා තෙන්නකෝන් මහත්මිය අමාත්‍යවරයාට ධූලක විද්‍යා මාර්ගෝපදේශක අත්පොත පිළිගැන්වූවාය.
අධිකරණ අමාත්‍යංශ ලේකම් කමලිනී ද සිල්වා මහත්මිය ද එහි සිටියාය.
ඡායාරූප හා විඩියෝ -රොමේෂ් ධනුෂ්ක සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd