පිළියන්දල සිව් මහල් රෙදි පිළි ගබඩාවේ ඉහළ මහල තුනකම රෙදි මුළු මනින්ම විනාශ වී ඇතැයිද, ගින්න හටගෙන පැයක් යන තුරු ගිනි නිවන අංශ වලට දැනුම් දී නැතැයිද පොලිසිය කියයි.
රජයේ රස පරික්ෂක සහ පොලිස් සොකෝ කණ්ඩායම්ද එහි ගොස් පරික්ෂණ ඇරඹිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් කාරණය හිතාගන්න පුලුවන් (නි)
මේ නිතරම ගිනිගන්නේ මොකද කියලත් හෙව්වා නම් තමයි හොඳ (නි)
අනිවාර්යෙන්ම රක්ෂණයෙන් කෝටි ගානක් ලැබෙයි (නි)