රස දෙන හදක රසකාමීත්වය යන තේමාව යටතේ රසස්වාදය දක්වා රැගෙන යන සංගීතමය වැඩසටහන සඳහා මෙවර පැමිණීමට නියමිතව ඇත්තේ දයාන් විතාරණයි. වෙනස් ගීතමය රාමුවක් තුළ සංගීත ජීවිතය හැඩ කරමින් රසික සිත් පිනවාලීමට හැකියාව ඇති ඔහුගේ ‘මා නොවන මම’ ගීත ගොන්නක් සමගින් මේ සිකුරාදා රාත්‍රී 10.30 ට TV දෙරණෙන් හමුවීමට හැකියාව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd