පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව විභාග කිරීම සඳහා විශේෂ ජූරි සභාවක් අද (22) කොළඹ මහාධිකරණයේදී පත් කැරිණි.
විත්තිය හා පැමිණිල්ල විසින් මීට පෙර තෝරාගනු ලැබූ ජූරි සාමාජිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් අතුරින් අද අධිකරණයේදී කළ කුසපත් ඇදීමකින් පසු 7 දෙනකුගෙන් යුත් විශේෂ ජූරි සභාවක් පත් කර ගත් අතර ඔවුන් හමුවේ බදාදා (23) සිට දිනපතා එම නඩුව විභාගයට ගැනීමට නියමිතය.
දැනට සැකපිට සිටින තිදෙනකුට අධී චෝදනා කියවා බාරදීමද සිදු කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුදමය තත්වයක් පැවතුන රටක සිදුවුන දේශපාලන ඝාතනයක් සඳහා මෙතරම් වැදගත්කමක් දිය යුතු නැහැ. ඇමරිකානු, රුසියානු, බ්‍රිතාන්‍ය මාධ්‍ය මෙසේ හැසිරෙන්නේ නැහැ. (බ)